How To Make Own Relay Module for Arduino

How To Make Own Relay Module for Arduino in Sinhala

Relay module එකක් අවශ්‍යවන්නේ ඇයි?

අපිට අඩු DC voltage එකකින් වැඩි DC හෝ AC voltage එකක්cපාලනය කිරීමට අවශ්‍ය වූ විට relay module එකක් අවශ්‍ය වෙනවා. අපිට relay module මිලදී ගත හැකියි. single relay, double relays, four relays, sixteen relays වැනි relays සහිත modules මිලදීගන්න පුලුවන්. නමුත් ඔබට අඩු මුදලකට සහ ඔබට අවශ්‍ය relays ගනනට relay module එකක් සාදාගන්න ආකාරය මෙහිදී විස්තර කරනු ලබයි.

How To Make Own Relay Module

Materials required

Resistor 1K 1
Resistor 330 omes 1
Transistor BC527 1
Diode D4001 1
Female Connector 2
LED 1

Design PCB

අපිට component පාස්සන්න PCB එකක් අවශ්‍ය වේ. මෙය සදහා EasyEda යන මෘදුකාංගය යොදාගන්නවා. මෙය click කිරීමෙන් එය පිවිසෙන්න පුලුවන්.
පහත ආකරයට ඔබට Schematic Design කරගන්න පුලුවන්.

How To Make Own Relay Module for Arduino in Sinhala
How To Make Own Relay Module for Arduino in Sinhala

ඔබට එම මෘදුකාංගයෙන්ම එම design එකේ PCB Design එක ලබාගන්න පුලුවන්. එය පහත ආකාරයට සමාන වේ.

How To Make Own Relay Module for Arduino in Sinhala
How To Make Own Relay Module for Arduino in Sinhala

ඔබට අවශ්‍යනම් මෙම Design එකෙහි 3D View එක එමගින්ම ලබාගන්න පුලුවන්. එය පහත ආකාර වේ.

How To Make Own Relay Module for Arduino
How To Make Own Relay Module for Arduino
How To Make Own Relay Module for Arduino in Sinhala
How To Make Own Relay Module for Arduino in Sinhala

දැන් ඔබට කැමති ආකාරයට PCB එක සාදාගැනීමට හැකිය. ඉන්පසුව එයට Components පාස්සා ඔබගේ Relay මොඩුලය සාදා ගැනීමට හැකිය.

ඔබට අවශ්‍ය relay ගනනට මෙය ඔබට ඉතාමත් සරලව සහ පසුවෙන් වෙනස් කිරීමට හැකිය.

ඔබට තිබෙන ගැටලු පහතින් comment කරන්න. ඔබගේ අදහස් සහ යෝජනාත් අපිට comment කරන්න. එසේනම් තවත් article එකකින් හමුවෙන්නම්. අපගේ තවත් article කියවන්න මෙතනින් click කරන්න.

ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *